“While all this misery on humans and dogs is being unfolded, plans are afoot to remove dogs on a large scale from Colombo and perhaps dump them in the sea!! Please, let the compassionate public be alert to any such action.So much for the daily chanting of “May all living beings be well” in this…
'kathika' social, cultural and political review
By kathika
Cruel and inhuman treatment of dogs at University of Sri Jayewardenepura, Sri Lanka – Sagarica Rajakarunanayake
The NGO Sathva Mithra (friends of animals) yesterday condemned what it termed “the cockeyed view of the Vice Chancellor of the Jayawardenepura University( http://www.sjp.ac.lk/ ) ” with regard to the fate of dogs thrown out of the campus premises. Headed by Sagarica Rajakarunanayake it said in a press release: We were surprised by the cock-eyed…
ඩෙරීඩා හෝ බුදුන් – නලින් ස්වාරිස්
“නමුත්, බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටු දායක බව හෙළිදරව් කර පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍ය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය පෙරදිග සොයා ගැනීමක් නිසා ප්‍රතික්ෂේප කරන පෙරදිග බුද්ධිමතුන්ගේ ගණන ස්වල්ප නොවේ….ඩෙරීඩා Speech and Phenomena යන පඨිතයේ පෙන්වා දෙන්නේ කෙනෙක් අහං අස්මි…
වසන්ත ඔබේසේකර: සිනමාව වියමනක් ලෙස – කුමුදු කුසුම් කුමාර
චිත්‍රපටියක් වියමනක් ලෙස කියවීමේ අදහස “මේ මාගේ සඳයි” චිත්‍රපටිය මුල්කොටගෙන මතු වී ඇති කතා බහෙන් අප සාකච්ඡාවට එකතු වේ තිබේ. කලා කෘතීන් ලෙස සැළකීම පිළිබඳ ව්‍යුහවාදී/පශ්චාත් ව්‍යුහවාදී අදහස් වල මෙන්ම, බටහිර සෞන්දර්ය න්‍යායයන්ගෙන් ද අවධාරණය කෙරෙන කරුණක් නම්, කලා කෘතියක අගය මැනෙන මිම්මක් වන්න් එහි ආකාරය නැතහොත් ආකෘතිය ඒ වෙතම රසික අවධානය ඇද ගන්නා කුමන…
Some Comments on the Social Backgrounds of the April 1971 Insurgency – Gananath Obeyesekere
“This high level of political consciousness accounts for the fact that of the parliamentary democracies in Asia, Sri Lanka was the only country that consistently threw out governments through a popular vote so that no government has had more than two consecutive returns to power, and most governments have had only one term of office.…
අපේ‍්‍රල් කැරැල්ල ප‍්‍රභූන්ට එරෙහි නැගිටීමක් ලෙස – ගණනාථ ඔබේසේකර
“කෙසේ වතුදු ග‍්‍රාමීය ජනයා දේශපාලනකරණය ට ලක් වුවද දේශපාලන බලය කරා ප‍්‍රවේශවීමේ මඟක් ඔවුන්ට නොවිණි. සිවිල් සමාජයක් පිළිබඳ සම්භාවනීය මාක්ස්වාදී මතවාදය වාමාංශිකයන් විසින් මතුරමින් සිටියා පමණි. ගැමියන්ට තම බලය පෙන්වීමට තිබූ එකම අවස්ථාව වූයේ මැතිවරණය පමණකි. එයද පක්‍ෂය කෙරහි කිසිදු බලපෑමක් කිරීමට මඟක් නොවූ අතර ඵලදායී දේශපාලනාධිකාරය දිගින් දිගටම එකම ප‍්‍රභූ පැලැන්තියක් සන්තකව පැවතිණි. වෙනත්…





