ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද…
'kathika' social, cultural and political review
By kathika
Hannah Arendt’s political thought and its relevance to understanding “Development” and Public Policy – Kumudu Kusum Kumara
For Arendt, the private sphere is the realm of necessity where life in the household and family life, sustained by labour, production and consumption, take the centre. In contrast, the public sphere is the realm of freedom and action, with its focus on the world rather than life; it is the realm of public discourse…
ධර්මසේන පතිරාජ නම් වූ විශිෂ්ඨ සිනමාකරු
චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජ ගේ කලා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ විශේෂ උපහාර උත්සවයක් පසුගියදා කොළඹ දී පැවැත්වුණි. ඒ හා සමගාමීව අප පහත පළකරන්නේ 1970 දශකයේ මාවත සංස්කෘතික ප්‍රකාශනයේ පළ වූ චිත්‍රපට විචාර ලිපි දෙකකින් ධර්මසේන පතිරාජ ගේ අහස් ගව්ව, සහ බඹරු ඇවිත් යන චිත්‍රපට දෙක සම්බන්ධයෙන් ලියැවුණු…
රෝයි ටර්නර් (1928- 2017): සම්භාවනීය සමාජ න්‍යායධරයෙකුගේ සමුගැනීම- දිමුතු සමන් වෙත්තසිංහ
1960/70 දශකවල හැරල්ඩ් ගාෆින්කල් (Harold Garfinkal) සමඟ මානවවංශ ක්‍රමවේදය (Ethnomethodology ) ප්‍රචලිත කිරීමේ ලා මැදිහත් වූ ප්‍රමුඛ සමාජ විද්‍යාඥයෙකු වූ රෝයි ටර්නර්(Roy Turner) 2017 අප්‍රියෙල් 15 දින කැනඩාවේ ටොරොන්ටෝ හි දී අභාවප්‍රාප්ත වී තිබේ. කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයෙකු මෙන්ම යෝක් විශ්ව විද්‍යාලයේ අනුබද්ධ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කල ඔහු මිය යන විට 88…
Dog Holocaust at University of Sri Jayewardenepura – Dr. Prasanna Cooray
“till the Animal Welfare Act is passed, Weerakkody thinks the amendments proposed to the Registration of the Dogs Ordinance (of 1902) is the other alternative available for providing some solace to the community dogs. These amendments have sought to prevent the community dogs from being pounded without reason. Also they will prevent the dogs from…
බිලිපූජාවෙන් වෙසක් සමරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
“මෙයට මාස දෙකකට පමණ පෙර එක්තරා උත්සවයක් විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පැවැත්වුණි. එයට සහභාගී වූයේ ඉන්දියානුවන් පිරිසකි. එහිදී අප ආදරයට ‘ස්පොටි’ ලෙස හඳුන්වන නගුට කොට බල්ලා, රතු පලස මතින් ඇවිද යාමටත්, අනතුරුව වේදිකාව මතට නැඟ හාස්‍යජනක රඟදැක්වීමක් ඉදිරිපත් කිරීමටත් අමතක කළේ නැත. මේ සිදුවීම නිසා කැළඹුණු උපකුලපති සහ පීඨාධිපති ‘මුළු බලු…





