By kathika

මහචාර්ය එදිරිවීර සරචිචන්ද්‍ර ශූරීන් ගේ නාට්‍ය පිළිබඳ කතිකාව

නාමෙල් මාලිනි පුන්චි තියටර් මගින් මාසිකව, එම තියටර් හී දී පවත්වාගෙන යන මාසික නාට්‍ය රසඥතා කතිකාව මේ මස 28 දා සවස 4.30 ට පැවැත් වේ. මෙම මස කතිකාව පැවැත්වෙන්නේ මහචාර්ය එදිරිවීර සරචිචන්ද්‍ර ශූරීන් ගේ නාට්‍ය, විශේෂයෙන් ම පාසැල් විෂයන් සඳහා නියමිත නාට්‍ය පදනම් කරගෙන ය. මූලාසනය හොබවමින් මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සාකච්ඡාව මෙහෙයවනු ඇති…

විශ්ව විද්‍යාල අර්බුදය සහ යටත් විජිත මාදිලි – එදිරිවීර සරච්චන්ද්‍ර

“1971 කැරැල්ලට ආසන්න මාසවලදී තරුණයින් සමඟ ගැටී, එවක වාතාවරණය ඉවෙන් උකහා ගත් අයට, තරුණයින්ගේ මානසිකත්වය ගැනත්, කැරැල්ලට මුල්වුනු දර්ශනය ගැනත් ඉතා වැදගත් ඉඟි කීපයක් නොලබා තිබීමට බැරි තත්ත්වයක් තබුණා. මගේ කුතුහලයට දැඩි ලෙස භාජනය වුනු දෙයක් තමයි, කැරලිකරුවන් පුස්තකාලය ගිනිබත් කරනවයි කියපු කටකතාව. කැරැල්ලට කිසිසේත්ම සම්බන්ධ නැති අය ඇතුළුව ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් මෙය සැබෑකොට පිළිගෙන,ඒ…

නිදහස ලැබුවෙමු ; එනමුත් සිතීමෙන් වහල් ව සිටිමු – කුමුදු කුසුම් කුමාර

“වත්මනෙහි දේශපාලනය බලය සහ ධනය ඒකරාශි කර ගැනීම අරමුණු කොට ගත් මිනිසුන්ගෙන් පිරී පැවතිය ද, ඇරිස්ටෝටල් දුටු පරිදි දේශපාලනයට යහපත් මිනිසුන් ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා අද මතු වී තිබේ. මෙහි දී දේශපාලනය යනුවෙන් අප අදහස් කරන්නේ පාර්ලිමේන්තු දේශපාලනය ම නොවේ. පොදු යහපත මුල් කර ගෙන මහජන පරිමණ්ඩලයේ තිබිය යුතු සාකච්ඡාව ගොඩ නැංවීමට සක්‍රීය…

ඩුෂාම්ප්ගේ කැසිකිළි බඳුන කලාව සෝදා හැරියේ ද? – රෝයි ටර්නර්

මාෂල් ඩූෂාම්ප් සමග කලා ලෝකය අනෙක් සියළු බුද්ධිමය ලෝකයාට පෙර පශ්චාත් නූතනවාදයට මග හෙළි කල බව මතයක් පවතී. නිදහස් කලා කරුවන්ගේ සංගමයේ ප්‍රදර්ශනයට මාෂල් ඩූෂාම්ප් 1917 දී “Fountain” වශයෙන් නම් කර ඉදිරිපත් කරන ලද කැසිකිළි බඳුන පිළිබඳ විවාදය විසිවන සියවස කලාව යනු කුමක්ද පිළිබඳ ගැටළුවට යළි පිවිසුනු අවස්ථාවක් ලෙස පිළි ගැනේ.මෙහිදී ගැටළුව වන්නේ ඩූෂාම්ප්ට පසු…

“How I became an Anthropologist” Prof. Gananath Obeyesekere

The keynote address delivered on sociology day in 2015 at the University of Peradeniya, and elsewhere published as In Praise of Foolishness (with Apologies to Erasmus).In this essay he reflects back on his own works. “In the more popular paper I argue that right thorough history literary chronicles refer to the king in heroic terms…