චිත්‍රපටියක් වියමනක් ලෙස කියවීමේ අදහස “මේ මාගේ සඳයි” චිත්‍රපටිය මුල්කොටගෙන මතු වී ඇති කතා බහෙන් අප සාකච්ඡාවට එකතු වේ තිබේ. කලා කෘතීන් ලෙස සැළකීම පිළිබඳ ව්‍යුහවාදී/පශ්චාත් ව්‍යුහවාදී අදහස් වල මෙන්ම, බටහිර සෞන්දර්ය න්‍යායයන්ගෙන් ද අවධාරණය කෙරෙන කරුණක් නම්, කලා කෘතියක අගය මැනෙන මිම්මක් වන්න් එහි ආකාරය නැතහොත් ආකෘතිය ඒ වෙතම රසික අවධානය ඇද ගන්නා කුමන…
'kathika' social, cultural and political review
By kathika
Some Comments on the Social Backgrounds of the April 1971 Insurgency – Gananath Obeyesekere
“This high level of political consciousness accounts for the fact that of the parliamentary democracies in Asia, Sri Lanka was the only country that consistently threw out governments through a popular vote so that no government has had more than two consecutive returns to power, and most governments have had only one term of office.…
අපේ‍්‍රල් කැරැල්ල ප‍්‍රභූන්ට එරෙහි නැගිටීමක් ලෙස – ගණනාථ ඔබේසේකර
“කෙසේ වතුදු ග‍්‍රාමීය ජනයා දේශපාලනකරණය ට ලක් වුවද දේශපාලන බලය කරා ප‍්‍රවේශවීමේ මඟක් ඔවුන්ට නොවිණි. සිවිල් සමාජයක් පිළිබඳ සම්භාවනීය මාක්ස්වාදී මතවාදය වාමාංශිකයන් විසින් මතුරමින් සිටියා පමණි. ගැමියන්ට තම බලය පෙන්වීමට තිබූ එකම අවස්ථාව වූයේ මැතිවරණය පමණකි. එයද පක්‍ෂය කෙරහි කිසිදු බලපෑමක් කිරීමට මඟක් නොවූ අතර ඵලදායී දේශපාලනාධිකාරය දිගින් දිගටම එකම ප‍්‍රභූ පැලැන්තියක් සන්තකව පැවතිණි. වෙනත්…
CASTE CONFLICTS AND DISCOURSES DURING THE KANDYAN KINGDOM-Gananath Obeyesekere
“We know that loyalty of the Väddas to the king continued until the 1817-1818 rebellion against the British under their chief Kivulegedera Mohottala of Valapane. Eventually this resulted in the decimation of the Vädda communities by the British forces when they reestablished their control. The sad relics of this past is reflected in the loss…
මහචාර්ය එදිරිවීර සරචිචන්ද්‍ර ශූරීන් ගේ නාට්‍ය පිළිබඳ කතිකාව
නාමෙල් මාලිනි පුන්චි තියටර් මගින් මාසිකව, එම තියටර් හී දී පවත්වාගෙන යන මාසික නාට්‍ය රසඥතා කතිකාව මේ මස 28 දා සවස 4.30 ට පැවැත් වේ. මෙම මස කතිකාව පැවැත්වෙන්නේ මහචාර්ය එදිරිවීර සරචිචන්ද්‍ර ශූරීන් ගේ නාට්‍ය, විශේෂයෙන් ම පාසැල් විෂයන් සඳහා නියමිත නාට්‍ය පදනම් කරගෙන ය. මූලාසනය හොබවමින් මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සාකච්ඡාව මෙහෙයවනු ඇති…
විශ්ව විද්‍යාල අර්බුදය සහ යටත් විජිත මාදිලි – එදිරිවීර සරච්චන්ද්‍ර
“1971 කැරැල්ලට ආසන්න මාසවලදී තරුණයින් සමඟ ගැටී, එවක වාතාවරණය ඉවෙන් උකහා ගත් අයට, තරුණයින්ගේ මානසිකත්වය ගැනත්, කැරැල්ලට මුල්වුනු දර්ශනය ගැනත් ඉතා වැදගත් ඉඟි කීපයක් නොලබා තිබීමට බැරි තත්ත්වයක් තබුණා. මගේ කුතුහලයට දැඩි ලෙස භාජනය වුනු දෙයක් තමයි, කැරලිකරුවන් පුස්තකාලය ගිනිබත් කරනවයි කියපු කටකතාව. කැරැල්ලට කිසිසේත්ම සම්බන්ධ නැති අය ඇතුළුව ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් මෙය සැබෑකොට පිළිගෙන,ඒ…





