From දේශපාලන ආර්ථිකය

ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස

අහිලන් කදිර්ගාමර්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (ජා.මූ.අ.) සමග ගිවිසුම  සහ එහි විපාක  ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ  නාභියයි. “….ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද  වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන…

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ආපසු සිතා බැලීම – අහිලන් කදිර්ගාමර්

ආචාර්ය අහිලන් කදිර්ගාමර් සමග හිමාල් සවුත් ඒෂියන් සඟරාව කළ Rethinking Sri Lannka’s Economic Crisis හිසින් පල වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය. පසුගිය මාස කිහිපය තුල ශ්‍රි ලංකාවේ උත්සන්න වෙමින් තිබෙන ආර්ථික අර්බුදය පිලිබඳ කලාපීය හා ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුවනු දක්නට ලැබුණි. මේ බොහෝ මාධ්‍ය ආවරණයන්ගේ අවධානය යොමුව තිබුණේ විදේශ ණය බර, බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම…