සුප්‍රකට ඊලම් දෙමළ කිවිවර, යාපනයේ අලවෙඩ්ඩි හි උපත ලද රුද්‍රමූර්ති චේරන් (1960-2026), ඔහු ස්වයං පිටුවහල්ව දිගු කලක් වාසය කළ ටොරොන්ටෝ නුවර දී, අසනීප තත්වයකින් අනතුරුව, 2026 නොවැම්බර් 18 වැනි දින අභාවප්‍රාප්ත විය. ඔහුට බිරිඳක් සහ දියණියක් සහ පුතෙක් සිටිති. ඔහු සමරමින් අපි ඔහුගේ කවි දෙකක සිංහල පරිවර්තන සහ ඔහුගේ කාව්‍යකරණය පිළිබඳ කුමුදු කුසුම් කුමාර විසින්…
