From ගණනාථ ඔබේසේකර

Featured

ගණනාථ ගැන එච්. එල්.

මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න සමග සංවාදයක් සංවාදය සහ සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ ඔබ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටි සමයේ  මහාචාර්ය ඔබේසේකර පිළිබඳ මතකය අවදි කරන්නේ කෙසේද? මම විශ්ව විද්‍යාලයට ඇතුල් වුනේ 1955 දී. ප්‍රථම වර්ෂයේදී සිංහල, ආර්ථික විද්‍යාව සහ දර්ශනයත්, ඊලඟ වර්ෂ තුනේ සමාජ විද්‍යාවත් ඉගෙන ගත්තා. සමාජ විද්‍යාව 1956 ඉඳලා එවකට අලුතින්…

Featured

ගණනාථ සහ ඊඩිපස් – එරික් ස්මෙජා (1 කොටස)

සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ එරික් ස්මෙජා විසින් ලියන ලද The Oedipus Complex: Focus of the Psychoanalysis-Anthropology Debate කෘතියේ එන ගණනාථ ඔබේසේකර පිළිබඳ පරිඡේදයේ සිංහල පරිවර්ථනයේ පළමු කොටස මෙහි ගෙන එන්නේ අදට යෙදී ඇති ගණනාථ ඔබේසේකරගේ 93 වැනි ජන්ම දිනය වෙනුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ මනෝවිශ්ලේෂණ මානව විද්‍යාවේ ප්‍රධාන නියෝජිතයෙකු වන ඇමරිකානු සහ ශ්‍රී ලාංකික…

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක සාංකාව සහ පශ්චාත් සාංකාව – ගණනාථ ඔබේසේකර

පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ “ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා අවසානයේ දී දිවෙන තරම් දෙමළභාවය පිළිබඳ ඔවුන්ගේ සාකල්‍යකරණ දෘෂ්ටිවාදය සහ නිජබිම් ප්‍රබන්ධ නිර්මාණය කිරීම ඇරඹෙන විට මඩකලපු දෙමළ ජනයාට සානුකම්පිතව එල්.ටී.ටී.ඊ ට ප්‍රතිචාර දැක්වීමට හැකිවීම අප පුදුම විය යුක්තක් නොවේ. නමුත් මෙම දෘෂ්ටිවාදී සම්මුතිය දිගටම පවතීවි ද යන්න ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකිය. එසේත් නැතහොත්, සාකල්‍යකරණ…

The Rise of the Labour Movement in Ceylon – Review by Gananath Obeyesekere

Visakha Kumari Jayawardene. The Rise of the Labour Movement in Ceylon. Durham, N.C.: Duke University Press, 1972. Pp. 382. Review by Gananath Obeyesekere University of California, San Diego “The naive-Marxist view of the proletariat infuses the book in another way. The proletarians are the good guys, the British and the conservative Ceylonese elite (the ruling…

සිළුමිණ ‘විවර’ අතිරේකයේ, ශාස්ත්‍රීය ව්‍යායාමයන්ට අවැඩක් කරන්නෙකුට ඉඩ කඩ

කර්තෘ සිළුමිණ ලේක්හවුස් ප්‍රිය මහත්මයාණනි, ලංකාවේ රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ලේක් හවුස් ආයතනයේ යටතේ ඇති සිළුමිණ පුවත්පතේ ශාස්ත්‍රීය කලා හරසරණිය නමින් හඳුන්වන ‘විවර’ නම් අතිරේකයේ රසික කොටුදුරගේ  ගෙනයමින් තිබෙන ක්‍රියාමාර්ගයක්  බොහෝ දෙනෙකුගේ ශාස්ත්‍රීය ව්‍යායාමයන්ට අවැඩක් විය හැකි නිසා මේ ගැන ඔබට දැනුම් දීමට තීරණය කළෙමු. ‘කතිකා’ සංවාද මණ්ඩපය නම් බ්ලොග් පිටුව (kathika.wordpress.com ) අවුරුදු…