එළඹෙන 2024 ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය විසින් කරනු ලබන ප්‍රකාශනය எதிர்வரும் தேர்தல் 2024 தொடர்பில் பொருளாதார நீதிக்கான பெண்ணிலைவாத கூட்டமைப்பு, இலங்கை விடுத்துள்ள அறிக்கை Statement by the Feminist Collective for Economic Justice Sri Lanka on the upcoming Presidential Elections 2024 අවසානයේ මැතිවරණ පැමිණ ඇත! එළඹෙන 2024 ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්රීවාදී…
'kathika' social, cultural and political review
Tagged ආර්ථිකය
කාන්තාවන් සහ වැඩ කරන ජනතාව පෙළන බොරු පොරොන්දු!
ශ‍්‍රී ලංකාවේ 2023 සඳහා යෝජිත ජාතික අයවැය පිළිබඳව ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත‍්‍රීවාදී සාමූහිකයේ ප‍්‍රකාශය 2022 නොවැම්බර් 14 වන දින ඉදිරිපත් කරන ලද රජයේ අයවැය ඇදහිය නොහැකි තරම් නිර්දය ය. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් විඳදරාගන්නා දුක් වේදනා පිළිගැනීමට එය අපොහොසත් වේ. වත්මන් තත්ත්වය තුළ ආර්ථිකයේ ඉදිරි මාවත ලෙස යථාර්ථවාදී නොවන ’වේගවත් ආර්ථික වර්ධනය’ සහ ’ආර්ථික නවීකරණය’ පිළිබඳව අයවැය…
ශ්‍රී ලංකාවේ ජනතා නැගිටීම සහ සංක්‍රාන්ති අභියෝග
දේශපාලන පෙරළියේ සහ ආර්ථික අර්බුදයේ අන්තර්ඡේදනයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍යය සහ සමාජය පරිවර්තනය කළ හැකිය. අහිලන් කදිරගාමර් සහ දේවක ගුණවර්ධන මෙසේ ලියයි. ජනතා නැගිටීම අවසානයේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය පලවා හැර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අගමැති රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්විය යුතු යැයි කියන ජන බලයේ දැවැන්ත දර්ශනය මුළු ලෝකයටම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාඩම් සපයයි. එවැනි ඇදහිය නොහැකි…
ඇයි ලංකා විදුලිබල මණ්ඩලය?
අහිලන් කදිර්ගාමර් විසිනි සියලු දෙනාගේ අවධානය ලංකා විදුලිබල මණ්ඩලය ( ලංවිම) වෙත යොමු වී ඇත. නමුත්, ඇයි දැන්? එමෙන්ම, වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් මෙහි ලා පරදුවට තැබෙන්නේ කුමක් ද? ලංවිම පුද්ගලීකරනය කිරීමේ අන්තරායන්, වෙළඳපොල මිලට විදුලිය දිම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( ජාමූඅ )දමන තල්ලුව සහ ගැටළුකාරී අදානි-ගනුදෙනුව පිලිබඳ මම පහත ආමන්ත්‍රණය කරන්නෙමි . අර්බුද…
මූල්‍ය අරමුදලට ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ?
සුමනසිරි ලියනගේ IMF ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ? – News Now මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව වීඩියෝව නැරඹීමට මෙහි යන්න, මූල්‍ය අරමුදලට ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ?
ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස
අහිලන් කදිර්ගාමර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) සමග ගිවිසුම සහ එහි විපාක ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ නාභියයි. “….ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන…





