පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය සුසිල් සිරිවර්දන ගේ අභාවයෙන් 2022 අගෝස්තු 23 වැනිදාට වසරක් පිරෙයි. සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය…
'kathika' social, cultural and political review
Tagged දේශපාලනය
විප්ලවයක් බවට පත් විය හැකි කැරැල්ලක් – අහිලන් කදිර්ගාමර්
“….ලුවී බොනපාට්ගේ 18 වන බෲමරයේ කාල් මාක්ස් 1848 අසාර්ථක ප්‍රංශ විප්ලවය ගැන මෙම ආරම්භක පේළි ලිවීය: “ලෝක ඉතිහාසයේ ඉතා වැදගත් සියලු සිද්ධි සහ පුද්ගල චරිත දෙවරක් සිදු වන බව හේගල් කොතැනක හෝ ප්‍රකාශ කරයි. ඔහුට එකතු කිරීමට අමතක විය: පළමුවතාව ඛේදවාචකයක් ලෙස, දෙවන වර විගඩමක් ලෙස. මාක්ස් සඳහන් කළේ නැපෝලියන් ත්‍රාසජනක ලෙස රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ඛේදවාචකය සහ දශක ගණනාවකට…
ඇයි ලංකා විදුලිබල මණ්ඩලය?
අහිලන් කදිර්ගාමර් විසිනි සියලු දෙනාගේ අවධානය ලංකා විදුලිබල මණ්ඩලය ( ලංවිම) වෙත යොමු වී ඇත. නමුත්, ඇයි දැන්? එමෙන්ම, වැඩ කරන ජනතාව සම්බන්ධයෙන් මෙහි ලා පරදුවට තැබෙන්නේ කුමක් ද? ලංවිම පුද්ගලීකරනය කිරීමේ අන්තරායන්, වෙළඳපොල මිලට විදුලිය දිම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( ජාමූඅ )දමන තල්ලුව සහ ගැටළුකාරී අදානි-ගනුදෙනුව පිලිබඳ මම පහත ආමන්ත්‍රණය කරන්නෙමි . අර්බුද…
මූල්‍ය අරමුදලට ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ?
සුමනසිරි ලියනගේ IMF ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ? – News Now මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව වීඩියෝව නැරඹීමට මෙහි යන්න, මූල්‍ය අරමුදලට ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ?
ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස
අහිලන් කදිර්ගාමර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) සමග ගිවිසුම සහ එහි විපාක ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ නාභියයි. “….ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන…
සුසිල් සිරිවර්දන, ප්‍රති – විජිතවාදී සංස්කෘතික දේශපාලනයේ පුරෝගාමියෙක්
පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය නොබෝදා අභාවප්‍රාප්ත වූ සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය සංස්කෘතික ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්ම ‘මාවත’ සඟරාවේ…





