Tagged මහාචාර්ය අසංග තිලකරත්න

පරපුරෙන් පරපුරට දායාද වන ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන පිළිබඳ පණිවුඩය අන්තර්ජාලයට …..

පරපුරෙන් පරපුරට දායාද වන ලංකාවේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන පිළිබඳ පණිවුඩය අන්තර්ජාලයට මුදා හරිමින්…. මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු (අසුන් ගෙන), මහාචාර්ය නවරත්න බණ්ඩා (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), මහාචාර්ය හේ. ශ්‍රියානන්ද (විවෘත විශ්ව විද්‍යාලය), මහාචාර්ය අසංග තිලකරත්න (කොළඹ විශ්ව විද්‍යාලය) විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී.