Tagged Arjuna Parakrama

“ප්‍රායෝගිකබව” ගේන්නේ බුද්ධාගමට තියන වරප්‍රසාද රකින්න – මහාචාර්ය අර්ජුන පරාක්‍රම

” ව්‍යවස්ථාව කාටද?” යන මැයෙන් ජුනි 22 දින පුරවැසි සභාව සංවිධානය කොට සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවති මහජන සාකච්ඡාවේදී මහාචාර්ය අර්ජුන පරාක්‍රම වාර්තාවේ (ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව) විවෘතභාවය පිළිබඳ සිහිපත් කරමින් අදහස් දැක්වීම ආරම්භ කළ අතර ඔහු මෙහිදී වාරණය හා ස්වයංවාරණය පිළිබඳ ප්‍රශ්නය එනම් හමුදාකරණය , යුද්ධය සහ යුද්ධය නිසා වූ මානව…