දේශපාලන න්‍යායවේදිනී වෙන්ඩි බ්‍රවුන් ඇගේ ‘ශුන්‍යතාවාදී යුගය’ ( Nihilistic Times, 2023) නමැති පොතේ තර්ක කරන්නේ අප ජීවත් වන්නේ දැඩි ශුන්‍යතාවාදී යුගයක බවයි. මෙම ශුන්‍යතාවාදයේ නැගීම අපගේ වත්මන් දේශපාලන අර්බුදයේ කේන්ද්‍රස්ථානය ලෙස තබමින් ඇය අනතුරු අඟවන්නේ, එය දේශපාලන මෙන්ම ශාස්ත්‍රාලීය ජීවිතයද පිරිහීමට හා ව්‍යාකූලත්වයට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකාරීව විනාශ කරන බවයි. බ්‍රවුන්ගේ දැක්මට අනුව, ශුන්‍යතාවාදය දැනුම සහ දේශපාලන වගකීම යන දෙකෙහිම අගය බිඳවැටීමට හේතු වේ. මෙම අර්බුදය විශේෂයෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ පැහැදිලිව දක්නට ලැබේ.
'kathika' social, cultural and political review
By kathika
Aragalaya betrayed?: ‘The treason of the intellectuals’ in the age of populism
For the title of my article, I have borrowed the title of a seminal work by the French philosopher and essayist Julien Benda, The Treason of the Intellectuals (1927). Almost a hundred years ago, Benda critiqued the intelligentsia’s betrayal of their vocation as intellectuals, focusing on their abandonment of the Enlightenment ideal of universal humanity. In our case, I would argue that intellectuals have abandoned their vocation in the very name of the “renaissance” and “enlightenment” ideals—or the punarudaya—they claim to stand for, allowing political partisanship to dictate their understanding of the intellectual vocation itself.
අරගලයෙන් ඉදිරියට – 21 වැනි සියවසේ දෙවැනි කාර්තුවේ ලංකේය වාම දේශපාලනයේ ඉදිරි දිශානතිය කුමක් වනු ඇතිද?
මෙම සේදීමේ කටයුත්තේ හරය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ වාම දේශපාලන දෘෂ්ඨියෙන් විවේචන කිරීමේදී පළමුව,ඉන් වාසි සැළසන්නේ කාටද? යන්න සිතා බැලිය යුතු බවට නයායික සූත්‍රගත කිරීමක ස්වරූපයෙන් ඉදිරිපත් වී තිබෙන අදහස යි. මෙයින් කියැවෙන අදහස නම් වත්මන් ආණ්ඩුව වාම දෘෂ්ඨියෙන් විවේචනය කළහොත් එහි ප්‍රථිඵලය විය හැක්කේ එය දෙවැනි අරගලයකට හේතු විය හැකි බවයි,දැනට බලයෙන් පහ කොට සිටින පිරිස් යළි බලයට ඒමට ඉන් මඟ පෑදිය හැකි බවයි.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ ක්‍ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන පනත ගැන ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දන්නේ නැහැ -පනත ගෙනෙන්න ආසියානු සංවර්ධන අරමුදලෙන් ආණ්ඩුවට තවත් ණයක්
පනත විවාදයට ගන්නවා මාර්තු 04. ලබන සතියේ. අපගේ යෝජනා ඒ විවාදයට ගන්න පනතට අඩංගු කරලද අපි දන්නේ නැහැ. බොහෝ විට එහෙම නොවෙන්න පුළුවන්. අපි පනත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කරන්න ඔවුන් හමු වුනාම – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වගේම විපක්ෂ මන්ත්‍රීවරු පනත ගැන දන්නේ නැහැ.
ඉතින් අපිට ඉතාම පැහැදිලියි ලබන සතියේ පනත විවාදයට ගන්නේ සැලකිය ලෙස හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම පනත ගැන දැනුවත්ව නොවේ. ක්‍රමය වෙනස් කරන්න ආපු ආණ්ඩුවේත් පනත් සම්මත වෙන්නේ එහෙම. දන්නේ නැති පනතකට අත උස්සනවා. අතිබහුතරයක් තිබෙන නිසා ජනතාවට හානිකරන පනත් සම්මත කරන්න ආණ්ඩුව පසුබට වන්නේත් නැහැ
Why Does the State Threaten Its People with Yet Another Anti Terror Law?
The Feminist Collective for Economic Justice The Feminist Collective for Economic Justice (FCEJ) is outraged at the scheme of law proposed by the government titled “Protection of the State from Terrorism Act” (PSTA). The draft law seeks to replace the existing repressive provisions of the Prevention of Terrorism Act 1979 (PTA) with another law of…
இன்னும் ஒரு பயங்கரவாத எதிர்ப்புச் சட்டத்தின் மூலம் அரசு தனது மக்களை அச்சுறுத்துவது ஏன்?
பொருளாதார நீதிக்கான பெண்ணிலைவாதக் குழுமம் “பயங்கரவாதத்திலிருந்து நாட்டைப் பாதுகாக்கும் சட்டம்” (PSTA) என்ற தலைப்பிடப்பட்டு அரசாங்கத்தினால் முன்மொழியப்பட்டுள்ள சட்டத் திட்டத்தின் மீது பொருளாதார நீதிக்கான பெண்ணிலைவாதக் குழுமம் (FCEJ) மிகவும் கோபமடைந்துள்ளது. இந்த சட்ட வரைவானது, தற்போது காணப்படும் 1979 ஆம் ஆண்டின் பயங்கரவாதத் தடைச் சட்டத்தின் (PTA) அடக்குமுறையான விதிகளையும் அசாதாரண அதிகாரங்களைக் கொண்ட மற்றுமொரு சட்டத்தால் மாற்றீடு செய்ய முயற்சிக்கின்றது. PSTA என்னும் சட்டத்தை நாம் எதிர்ப்பதற்குக் காரணம், அடக்குமுறைச் சட்டங்கள், அசாதாரண நிறைவேற்று…



