By kathika

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (3කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම් මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ Gajabahu and Gajabahu Synchronism වශයෙන් මුල් වරට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ The Ceylon journal of the Humanities සඟරාවේ පළමු වෙළුමේ පළමු අංකයේ පලවු රචනාවේ මෙම සිංහල පරිවර්තනය මහාචාර්ය තිස්ස කාරියවසම් විසින් පරිවර්තනය කරන ලදුව මහාචාර්ය ජයන්ත අමරසිංහ සංස්කරණයෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ සංස්කෘතික…

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ දේශපාලනය – කුමුදු කුසුම් කුමාර

“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ නිර්දේශ කරන පරිදි රට පුරා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පළාත් මට්ටමින් ඔබ්බට ගම්සභා සහ සුළු නගර සභා මට්ටමට බලය බෙදීම පුළුල් කිරීමේ යෝජනාව බෙහෙවින් වැදගත් ය. නමුත් ගැට‍ළුව වන්නේ බලය බෙදීමේ යෝජනාවට සිංහල බෞද්ධ ජාතිකවාදීන් එකඟ කරවා ගැනීමට එය ප්‍රමාණවත් වේද? යන්න යි. ඒ සඳහා අවශ්‍ය…

පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා…..? – පුරවැසි සභාව

ජන හිතකාමී, පාරදෘශ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සඳහා මහජන සාකච්ඡාවක් ගොඩ නඟමු! වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලංකා සමාජය එක්සත් කරනු වෙනුවට එතුළ බරපතළ භේද මතුකොට තිබේ. මෙම භේදය මූලිකවම නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු යැයි කියා සිටින ආණ්ඩුව සහ ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අදහසට දැඩි ලෙස විරෝධය පළ කර…

ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’: නූතනත්වය යටතේ අවශ්‍යතාවට බැඳුණු, නිදහස අහිමි මිනිසාගේ පැවැත්ම විකාරරූපී ද? -කුමුදු කුසුම් කුමාර

හැඳින්වීම ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’ මානව පැවැත්මේ පැතිකඩ ගණනාවක් අපගේ අවලෝකනයට විවෘත කරන කලාත්මක ලෙස නිමැවුණු චිත්‍රපටියකි. එය මූලිකවම නූතන ධනවාදය යටතේ මිනිසාට උදාකර ඇති පීඩාකාරිත්වය සහ ඉන් ඇතිකරන විගලිතභාවය (alienation) පිළිබඳ ය. නූතනත්වය යටතේ මානව පැවැත්මේ කොන්දේසිය අභූත ය, විකාරරූපී ය, යන්න මෙයින් යෝජනා කෙරෙයි. මා දකින පරිදි අවසාන විග්‍රහයේදී ‘ස්වරූප’ නාභිගත වන්නේ සතෙකු…

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (2 කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම් “පුරාණෝක්ති එසේ පැතිර යන විට ප‍්‍රතිග‍්‍රහණය කරන ජාතියේ සමාජීය ඓතිහාසික පරිසරයට අනුකූල වන සේ එය අනුවර්තනය කරගනු ලැබේ. ඒ නිසා අපට රටවල් දෙක ගජබාහු කෙරෙහි දක්වන ආකල්ප වල වෙනස ද පැහැදිලි ව දැකිය හැකිය. ලංකාවේ පවත්නා අදහසට අනුව ගජබාහු සිංහල ජනතාව වහල් භාවයෙන් මුදවාගත්…

ගජබාහු සහ සමකාලික ගජබාහු වෘත්තාන්තය (1 කොටස) – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

පුරාණෝක්තිය සහ ඉතිහාසය අතර සම්බන්ධය විමසීමක් – පරිවර්තනය: මහාචාර්ය තිස්ස කාරියවසම් “……ලංකාවේ ප‍්‍රධාන කරාව සංක‍්‍රමණික කණ්ඩායම් පැමිණෙන්නේ 15 වැනි සියවසෙන් සහ ඊට පසු කාලයකය.(19) රාජරත්නාකරයේ එන ගජබා කතාව දකුණු ඉන්දියාවෙන් පැමිණී මෙවැනි සමාන කණ්ඩායම් වල ජීවත්වීම – පැවතීම විස්තර කරන අතර එය සාධාරණීකරණය ද කරයි. කඩඉම්පොත, ගජබාහු කරාව වීරයෙකදුද බවට පරිවර්තනය කර ඇත. ඔහු උපන්නේ…