Tagged ගණනාථ ඔබේසේකර

Featured

ගණනාථ ගැන එච්. එල්.

මහාචාර්ය එච්. එල්. සෙනෙවිරත්න සමග සංවාදයක් සංවාදය සහ සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ ඔබ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටි සමයේ  මහාචාර්ය ඔබේසේකර පිළිබඳ මතකය අවදි කරන්නේ කෙසේද? මම විශ්ව විද්‍යාලයට ඇතුල් වුනේ 1955 දී. ප්‍රථම වර්ෂයේදී සිංහල, ආර්ථික විද්‍යාව සහ දර්ශනයත්, ඊලඟ වර්ෂ තුනේ සමාජ විද්‍යාවත් ඉගෙන ගත්තා. සමාජ විද්‍යාව 1956 ඉඳලා එවකට අලුතින්…

Featured

ගණනාථ සහ ඊඩිපස් – එරික් ස්මෙජා (1 කොටස)

සිංහල පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ එරික් ස්මෙජා විසින් ලියන ලද The Oedipus Complex: Focus of the Psychoanalysis-Anthropology Debate කෘතියේ එන ගණනාථ ඔබේසේකර පිළිබඳ පරිඡේදයේ සිංහල පරිවර්ථනයේ පළමු කොටස මෙහි ගෙන එන්නේ අදට යෙදී ඇති ගණනාථ ඔබේසේකරගේ 93 වැනි ජන්ම දිනය වෙනුවෙනි. ඇමරිකා එක්සත් ජනපදයේ මනෝවිශ්ලේෂණ මානව විද්‍යාවේ ප්‍රධාන නියෝජිතයෙකු වන ඇමරිකානු සහ ශ්‍රී ලාංකික…

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය” ? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම (2018 මැයි 16වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු,කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය සහ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සහ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සංවිධානය කළ,ආචාර්ය නිව්ටන් ගුණසිංහ 30 වැනි ගුණානුස්මරණ දේශනයෙන් (2107-2018) සකස් කරන ලද ලිපියකි.) ( සම්පූර්ණ දේශන…

කිත්සිරි මලල්ගොඩ: සංක්‍රාන්ති යුගයක සිංහල බුදුසමය, 1750 -1900

දිමුතු සමන් වෙත්තසිංහ  “ඔහු මෝටර් රථයක් මිළ දී ගැනීම තබා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ඔහුට ත්‍යාගයක් වශයෙන් දුන් මෝටර් රථය පවා ප්‍රතික්ෂේප කළ අයුරු චන්ද්‍රසේකර සිහි ගන්වයි. දුරකථන, විද්‍යුත් තැපෑල (ඊමේල්) ආදී කිසිවක් භාවිත නොකළ ඔහු මිතුරන්ට ලිපි පමණක් ලිවීය. මිතුරන් බැහැ දැකීමට නොදන්වා පැමිණෙන ඔහු නොකියාම සමුගන්නේය. බොහෝ දෙනෙක් පවසන්නේ ඒ මලල්ගේ හැටිය, මහාචාර්ය රංජිනී…

1968 දී පමණ මාතෘවංශික නැගෙනහිර වෙරළ: අර්බුදකාරී යුගයක සාංකාව සහ පශ්චාත් සාංකාව – ගණනාථ ඔබේසේකර

පරිවර්තනය – ©දිමුතු සමන් වෙත්තසිංහ “ඉන්දු නිම්න ශිෂ්ටාචාරය දක්වා අවසානයේ දී දිවෙන තරම් දෙමළභාවය පිළිබඳ ඔවුන්ගේ සාකල්‍යකරණ දෘෂ්ටිවාදය සහ නිජබිම් ප්‍රබන්ධ නිර්මාණය කිරීම ඇරඹෙන විට මඩකලපු දෙමළ ජනයාට සානුකම්පිතව එල්.ටී.ටී.ඊ ට ප්‍රතිචාර දැක්වීමට හැකිවීම අප පුදුම විය යුක්තක් නොවේ. නමුත් මෙම දෘෂ්ටිවාදී සම්මුතිය දිගටම පවතීවි ද යන්න ඕනෑම කෙනෙකුට අනුමාන කළ හැකිය. එසේත් නැතහොත්, සාකල්‍යකරණ…

දරුවන් පැවිදි කිරීම ථේරවාද විනයට විරුද්ධයි – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

“වැඩිහිටි භික්ෂූන් මෙන් නොව දරුවන්ට ලිංගික බලපෑම් වලට ප්‍රතිරෝදය දැක්වීමට ඇත්තේ අල්ප ඉඩකි. දරුවන් ඒ අතින් වඩ වඩාත් අවධානම් සහගතය. සංස්කෘතික සහ පවුල් පීඩනය කොතරම් ප්‍රබලද යත් ඔවුනට නැවත නිවසට පලා යා නොහැක. එමෙන්ම මා දන්නා තරමින් විහාරාරාම අධිකාරියට විරෝධය දැක්වීමට පිළිගත හැකි ක්‍රමයක් ද ඔවුනට නැත. මට කිවූ පරිදි නව පැවිදි කිරීම් වලදී දරුවාගේ…