මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තනතුරට පත්වූයේ පොදු ජනාධිපති අපේක්ෂකයෙකු සෙවීමේ බහුජන ව්‍යාපාරය තුළිනි. මෙරට ජනයාට පොදු අපේක්ෂකයෙකු මූලිකවම අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුන් තුළ වූ බලවත් අපේක්ෂාව ඉටු කර ගැනීමටය. මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීමටත් පෙර සිටම පොදු අපේක්ෂකයා කවරෙකු වුවත් ඔහු හෝ ඇයගේ ජයග්‍රහණය සහතික කිරීමට පෙළ ගැසෙමින් තිබුණු දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය යටතේ…
'kathika' social, cultural and political review
By kathika
‘බමරවළල්ල‘ හාසකාණුකරණයකි – ප්‍රේක්ෂක
“………මෙම චිත්‍රපටිය ෆ්‍රොයිඩ් විග්‍රහ කළ “මානව මනස” පිළිබඳ සත්‍යය ප්‍රකාශ කරන්නක් ද? ‘යටි – සිත’ පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ සංකල්පීකරණය කියන්නේ අපි නොදන්නා ව්‍යුහයන් අපේ චර්යාව තීරණය කරන බවයි. මනෝවිද්‍යාව ජීවිතය පිළිබඳ සත්‍යය කියන්නේ ද? එය මානව පැවැත්ම පිළිබඳ තවත් එක් අර්ථකථනයක් පමණක් නෙවේද? ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාව “අසාමාන්‍ය චර්යාව” පිළිබඳ අදහස ගොඩනගා ගන්නේ “සාමාන්‍ය” යන්න පළමුව ගොඩනඟා ගෙන…
මෛත්‍රී තම ප්‍රතිරූපය විනාශ කරගනීද? – කුමුදු කුසුම් කුමාර
මෛත්‍රීපාල සිරිසේන මෙරට ජනාධිපති ධුරයට පත් වන්නේ මිලියන හයකුත් ලක්ෂ දෙකක් ඉක්මවූ ජනතාවකගේ ඡන්දයෙනි. ඔහු මෙම ජනතාවට දුන් ප්‍රධානම මැතිවරණ පොරොන්දුව ඔහුගේ “ මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්” මැතිවරණ ප්‍රකාශනයේ 14 වැනි පිටුවේ සඳහන්ව ඇත්තේ “අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම” යන සිරස්තලය යටතේ ය. ඔහු ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට හේතුව…
මෛත්‍රී-රනිල් ආණ්ඩුව පොරොන්දු කඩ කරයි?
මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මේරටේ ජනතාවට දුන් පොරොන්දුව කඩ කිරීමට සූදානම් වෙයි. ජනාධිපති ගේ විධායක බලතල යෝජිත ව්‍යවස්ථා සංශෝදනයෙන් ඉවත් කරන ලෙස මෛත්‍රී-රනිල් ආණ්ඩුවට බල කරමු! ඒකාධිපති වියරුවට යළි පණ දීමට ගන්නා උත්සාහයට එරෙහිව පෙළ ගැසෙමු!! කුමුදු කුසුම් කුමාර ———————————————
මහගම සේකර, පාරිභෝජනවාදය හා සංස්කෘතිය- කුමුදු කුසුම් කුමාර
“සේකර ලංකාවේ නූතන යුගයේ සිදුවෙමින් පැවතී ඇති විපර්යාසයන් – මිනිසා ගමෙන් නගරයට එන අත්දැකීම, නාගරීකරණය, කාර්මීකරණය, නිලධාරීවාදය හරහා ධනවාදය පැතිරීම, ඒ තුළ ස්වාර්ථ සාධනය, පාරිභෝජනවාදය, වැනි වාණිජ්‍යකරණය තැනී ඒම, බුර්ෂුවා නොහොත් තම සැපත පතාම කටයුතු කරන මැද පන්තික චින්තනය, ජීවන රටාව සමාජය තුළ පැතිරී යාම – යනාදිය පිළිබඳව අතිශයෙන් සංවේදීව ඒ පසුබිම තුළ සමාජීය සත්වයෙකු…
students perpetrate violence, intolerance, discrimination and breach of freedoms within the Faculty of Arts, University of Colombo
Arts Faculty Teachers’ Association Colombo University (AFTA-CU) Faculty of Arts, University of Colombo Statement against continuing violence perpetrated by students and repression of democratic freedoms within the Faculty of Arts The Arts Faculty Teachers’ Association, Colombo University (AFTA-CU), is seriously concerned about student-on-student violence in the Faculty of Arts. This statement communicates the AFTA-CU positions…
