From ආර්ථිකය

ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස

අහිලන් කදිර්ගාමර්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (ජා.මූ.අ.) සමග ගිවිසුම  සහ එහි විපාක  ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ  නාභියයි. “….ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද  වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන…

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ආපසු සිතා බැලීම – අහිලන් කදිර්ගාමර්

ආචාර්ය අහිලන් කදිර්ගාමර් සමග හිමාල් සවුත් ඒෂියන් සඟරාව කළ Rethinking Sri Lannka’s Economic Crisis හිසින් පල වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය. පසුගිය මාස කිහිපය තුල ශ්‍රි ලංකාවේ උත්සන්න වෙමින් තිබෙන ආර්ථික අර්බුදය පිලිබඳ කලාපීය හා ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුවනු දක්නට ලැබුණි. මේ බොහෝ මාධ්‍ය ආවරණයන්ගේ අවධානය යොමුව තිබුණේ විදේශ ණය බර, බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම…

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ: කාරණය පංතියයි, මෝඩයා!

අහිලන් කදිර්ගාමර් “මෙහිදී, ගැටලුව වන්නේ ණය ලබා දෙන නියෝජිතයන් ශ්‍රී ලංකාවේ ණය ( ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකයක් තුළින් හෝ ණය ගෙවීමට ඇති විවිධ නියෝජිතයන් සමග විටින් විට ගෙවීමේ පදනම මත ගිවිස ගැනීමකින් හෝ) ප්‍රතිව්‍යුහගත කළත් ආනයන විසින් අපනයන ඉක්මවා යනු ලබන තත්වය යටතේ රට කෙටි කලකදී  වැඩි වැඩියෙන් විදේශ ණය රැස් කර ගනී. එමනිසා ප්‍රධාන…

වෙන්ඩි බ්‍රවුන් – ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය

III වෙන්ඩි බ්‍රවුන් Undoing the Demos: Neoliberalism’s Stealth Revolution ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය අපේ කාලයේ වඩාත්ම බලගතු දේශපාලන න්‍යායධාරිණියක ලෙස හඳුන්වනු ලැබ ඇති, ඇමරිකාවේ බර්ක්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෙන්ඩි බ්‍රවුන් ගේ Undoing the Demos: Neoliberalism’s Stealth Revolution (2015) ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය නමැති කෘතිය හඳුන්වා දී…

ගෝලීය ආර්ථික අර්බුදයේ යුගය තුළ වෙළඳාම ලිබරල්කරණය – “එට්කා” ගිවිසුමේ දේශපාලන හා ආර්ථික ඇඟවුම් – අහිලන් කදිරගාමර්

සමාජවාදී අධ්‍යයන කවයේ සංවිධානයෙන් පසුගිය මාර්තු 11 දින සම සමාජ පියසේ දී වමේ කතිකාව: ශ්‍රී ලංකාව හා ගෝලීය ආර්ථිකය:ඊසීටීඒ,විදේශ ආයෝජන හා අනෙකුත් විකල්ප යන මැයෙන් දැක්වූ අදහස් මත පදනම්ව අහිලන් කදිරගාමර් විසින් ලියන ලද Trade liberalization in the times of global economic crisis – political and economic implications of ETCA යන ලිපියේ සිංහල පරිවර්තනය පහත…

හාවඩ් ආර්ථික සමුලුව සහ ලංකා ආර්ථිකයේ දුක් වේදනා – අහිලන් කදිරගාමර්

ශ‍්‍රී ලංකාව තුළ නාටකීය ආකාරයේ ආණ්ඩු වෙනසක් සිදුවී මේ වනවිට වසරක් ගත වී තිබේ. ලංකාව දැන් පය තබා එළැඹ තිබෙන්නේ හරියනවා නම් හරියන, වරදිනවා නම් වරදින වර්ගයේ වර්ෂයකටය. මේ වර්ෂය තුළ ස්වකීය දේශපාලන හා ආර්ථික දැක්ම ලංකාව විසින් නිමැවුම් කරගනු ලබන්නේ කෙසේද යන කරුණ රටේ අනාගතයට මහත් ගැඹුරු බලපෑමක් සිදුකරනු ඇත. බලයට පත්වීමෙන් හරියටම වසරකට…