පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය සුසිල් සිරිවර්දන ගේ අභාවයෙන් 2022 අගෝස්තු 23 වැනිදාට වසරක් පිරෙයි. සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය…
'kathika' social, cultural and political review
From දේශපාලනය
මූල්‍ය අරමුදලට ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ?
සුමනසිරි ලියනගේ IMF ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ? – News Now මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව වීඩියෝව නැරඹීමට මෙහි යන්න, මූල්‍ය අරමුදලට ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ?
ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස
අහිලන් කදිර්ගාමර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ.) සමග ගිවිසුම සහ එහි විපාක ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ නාභියයි. “….ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන…
සුසිල් සිරිවර්දන, ප්‍රති – විජිතවාදී සංස්කෘතික දේශපාලනයේ පුරෝගාමියෙක්
පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය නොබෝදා අභාවප්‍රාප්ත වූ සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය සංස්කෘතික ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්ම ‘මාවත’ සඟරාවේ…
නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය” ? – කුමුදු කුසුම් කුමාර
– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම (2018 මැයි 16වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු,කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශය සහ සමාජ විද්‍යා ආදි විද්‍යාර්ථින්ගේ සංගමය සහ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය සංවිධානය කළ,ආචාර්ය නිව්ටන් ගුණසිංහ 30 වැනි ගුණානුස්මරණ දේශනයෙන් (2107-2018) සකස් කරන ලද ලිපියකි.) ( සම්පූර්ණ දේශන…
දර්ශනවාදය හා දේශපාලනය – හනා ආරන්ඩ්ට් (ප්‍රපංචවේදීමය න්‍යාය ගැන්වීමක්)
“සොක‍්‍රටීස් දැක්වීමට උත්සාහ කළ කරුණ වූයේ අන් අය සමග එකට ජීවත් වීම ඇරඹෙනුයේ තමන් සමග ම එකට ජීවත් වීමෙන් බව ය. සොක‍්‍රටීස්ගේ ඉගැන්වීමෙන් අදහස් කෙරුණේ, අන් අය සමග ජීවත් වීමට සුදුසු වන්නේ තමන් සමග ම එකට ජීවත් වන්නේ කෙසේදැයි දන්නා තැනැත්තා පමණක් බව ය. මට ඉවත් විය නො හැකි, මට හැර ගිය නො හැකි, මා…





