“දෙමළ සහ මුස්ලිම් ජනයා, තීරණාත්මක අවස්ථාවේදී දේවල් අතර වෙනස්කම් හඳුනාගැනීමට පොහොසත් ව්‍යවහාරික බුද්ධියෙන් සම්පන්න වූවන් බව පෙනෙයි. ඔවුනට අවශ්‍ය යලිත් සිංහල බෞද්ධ ජාතිවාදය නැඟී දෙමළ ප්‍රජාවේ අන්තවාදීන් සමග එය ගැටෙනු දැකීමට නොවේ. එය දෙමළ ප්‍රජාවට මාරාන්තික වනු ඇතැයි ඔවුහු නිවැරදි අවබෝධයක සිටිති. ඔවුනට අවශ්‍ය යුද්ධය අවසන් වීමෙන්, 2015 ජනවාරි 8 ආණ්ඩු පෙරළියෙන් ලැබුණු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී…
'kathika' social, cultural and political review
From දේශපාලනය
ලාංකේය නව වම ලිබරල්කරණය වීම සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව තාක්‍ෂණිකවාදී, කළමනාකරණවාදී එළඹුම නැගීම – කුමුදු කුසුම් කුමාර
“………අවශ්‍යවන්නේ වෘත්තීය මට්ටමින්, තාක්‍ෂණික මට්ටමින්, කළමනාකරණ මට්ටමින් රට ප්‍රතිසංවිධානය කළ හැකි අවංක පිරිසක් අතට ආණ්ඩු බලය පැවරීමය යන්න ඔවුන්ගේ මතයයි. දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ දූෂණයට සහ වංචාවට එරෙහිව හඬක් පසුගිය කාලයේ ගොඩනැගුණා. ඊට පිළිතුරක් ලෙසට තමයි මේ නව තාක්‍ෂණිකවාදී, වෘත්තීයවාදී, කළමනාකරණවාදී එළඹුම යෝජනා කරන්නේ. අප ඇසිය යුතුවන්නේ සැබෑ දේශපාලන ගැටලුව මෙයද යන්නයි.? මෙම එළඹුමේ තිබෙන අනතුරක්…
මහජන සහ පෞද්ගලික පරිමණ්ඩලය – හනා ආරන්ඩ්ට්
ලොව ශ්‍රේෂ්ඨතම චින්තකයන්ගෙන් කෙනෙකු ලෙස හඳුන්වනු ලැබෙන හනා ආරන්ඩ්ට් තම ජීවිතය කැප කළේ නූතනත්වය යටතේ මානව කර්තෘකභාවයත් දේශපාලන නිදහසත් අහිමිවීම පිළිබඳ ගැටලුව විග්‍රහ කරන්නටය. මේ වනවිට දේශපාලන සහ සමාජීය න්‍යායේ සම්භාව්‍ය කෘතියක් ලෙස සැළකෙන 1958 දී පළමු වරට පළ කළ The Human Condition කෘතිය ආරන්ඩ්ට් ගේ ප්‍රධාන න්‍යායික කෘතිය ලෙස සැලකෙයි. බොහෝ දෙනාගේ එකඟත්වයට යටත්…
මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග
II මා ගැන තැකීමක් නැති ද? – වෙළෙඳපොල සමාජයක අනන්‍යතා අරගලය – පෝල් වර්හාග බෙල්ජියමේ, ඝෙන්ට් විශ්ව විද්‍යාලයේ සායනික මනෝවිද්‍යාව සහ මනෝවිශ්ලේෂණය පිළිබඳ මහාචාර්ය, පෝල් වර්හාග අනන්‍යතාව සහ නවලිබරල්වාදය පිළිබඳ සම්පාදනය කළ What About Me?- Struggle for identity in a market based society (1) (2012) කෘතිය හඳුන්වා දී ඇත්තේ පහත පරිදි ය. වත්මන් සිතීමට අනුව,…
වෙන්ඩි බ්‍රවුන් – ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය
III වෙන්ඩි බ්‍රවුන් Undoing the Demos: Neoliberalism’s Stealth Revolution ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය අපේ කාලයේ වඩාත්ම බලගතු දේශපාලන න්‍යායධාරිණියක ලෙස හඳුන්වනු ලැබ ඇති, ඇමරිකාවේ බර්ක්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වෙන්ඩි බ්‍රවුන් ගේ Undoing the Demos: Neoliberalism’s Stealth Revolution (2015) ජනතාව බිඳ දැමීම: නවලිබරල්වාදයේ රහසිගත විප්ලවය නමැති කෘතිය හඳුන්වා දී…
the Government must restrict imports and invest more in the local economy – AHILAN KADIRGAMAR
“We need to urgently redirect the economy towards strengthening local production, and reverse the direction of trade and financial liberalization. The Government is finally taking measures to restrict imports. The Government also seems to have realised, even at this late stage, that it is the flight of capital to Western financial centres that has hammered…





